සම්බුදු සිරිත 01
මට යාලුවෙක්ගෙන් ලෑබුනු පොටො ටිකක් මෙ.
photo නම් කරලා තියෙන විදිහ වෑරදි නම්, නිවෑරෑදි නම comment කරන්න
හොදයි නම් comment එකක් දමල යන්න
photo නම් කරලා තියෙන විදිහ වෑරදි නම්, නිවෑරෑදි නම comment කරන්න
01
දෙව ආරදනය
02
මව් කුස පිලිසිඩ ගෑනිම
03
කුමරුට නම් තෑබිම
04
බමුනන්ගෙ අනාවෑකි
05
වප් මගුල් දා
06
සිල්ප පෙන්විම
07
ආවාහයට කුමාරියක් තොරා ගෑනිම
08
විවාහ වී රජ කම් කිරිම
09
සතර පෙරනිමිති දෑකිම
10
නාට්යාන්ගනාවන්ගෙ විකාර දෑකිම
11
රාහුල කුමරු දෑකිම
12
අභිනිස් ක්‍රමණය
13
ගිහිගෙය අතහෑර පෑවිදි වීම
ඉතුරු ටික ඊලග post එකෙන්













🙏🙏🙏🙏 මේ පිනම හේතු වෙයි ඔබට නිවන් දැකීමට
ReplyDelete